More

    Latest Posts

    ඔබ දන්නවාද ක්‍රිකට් ආරම්භ වූයේ කුඩා ලමුන්ගේ ක්‍රීඩාවක් ලෙස බව ?

    ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වී ඇත්තේ කුඩා ලමුන්ගේ ක්‍රීඩාවක් ලෙසය . මෙහිදී , ලී කැබැල්ලක් , කුඩා ගලක් වැනි යමක් පන්දුව ලෙස භාවිත වී ඇත . මුල් කාලයේදී පන්දුව එල්ලය වෙත යොමු කිරීම පමණක් සිදු වි ඇති අතර එය පසුව බැට් එකක් මගින් බාධා කිරීම සිදුකර ඇත . මෙලෙස ක්‍රිකට් ආරම්භ වි ඇත්තේ එංගලන්තයේ සසෙක්ස් වැනි ප්‍රදේශ වල වන අතර . 17 වන සියවසේදීමෙය වඩාත් ප්‍රචලිතව පැතිරී ගොස් ඇත

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.